Government Logo Pension title Pension Logo
NEWS

***     Pension payments will be suspended temporally from June 2018 for the pensioners who obtain pensions via High Commissions and not submitted life certificates for the year 2018 until 25.05.2018.     ***     Please be noted that the deadline for the WnOP Re-Registration will be extended to 31st July 2018.    ***     Pension payments will be suspended temporally from June 2018 for the pensioners who obtain pensions via High Commissions and not submitted life certificates for the year 2018 until 25.05.2018.     ***     Please be noted that the deadline for the WnOP Re-Registration will be extended to 31st July 2018.    ***    

 

 

 

සත්කාර පියසේ නිලධාරින් දැනුම්වත් කිරිමේ වැඩමුළුව

විශ්‍රාමික ප්‍රජාවගේත් ඔවුන්ගේ උරුමකරුවන්ගේත් ප්‍රතිලාභ එක් දිනකින් තහවුරු කිරිමේ සත්කාර පියස 2015-05-06 දින ආරම්භ වේ.ඒ නිමිති කරගෙන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානින් හා සත්කාර පියසේ නිලධාරින් දැනුම්වත් කිරිමේ වැඩමුළුවක් (Customer Care Officers Induction Training) 2015-05-05 දින දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේදි විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි. ඒ සඳහා ආගමන විගමන නියෝජ්‍ය පාලක ජගත් රවිසිංහ මහතා ආරාධිත දේශකයකු වශයෙන් සහභාගි විය.