Government Logo Pension title Pension Logo
NEWS

***     Pension payments will be suspended temporally from August 2018 for the pensioners who not submitted their life certificates for the year 2018.    ***     Please be noted that the deadline for the WnOP Re-Registration will be extended to 31st October 2018.    ***     Pension payments will be suspended temporally from June 2018 for the pensioners who obtain pensions via High Commissions and not submitted life certificates for the year 2018 until 25.05.2018.    ***    

 

විශ්‍රාම දෙපාර්තමේන්තුව හා අත්වැල් බැඳ ගත් හවුල්කරුවන්ගේ අත්දැකිම් හුවමාරු කරගත් හමුව.

විශ්‍රාමික ප්‍රජාව වෙත විශ්‍රාම වැටුපෙන් ඔබ්බට ගිය වෙනත් ඵලදායී සේවාවන් සැපයීමේ දී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගත් අනෙකුත් රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන ඇගයීමේ හා අත්දැකීම් හුවමාරු කරගැනීමේ හමුවක් 2015.06.12 වන දින කැලණිය වෙදමුල්ල විශ්‍රාමික නිවාඩු නිකේතනයේ දී පැවැත්විය.