Government Logo Pension title Pension Logo
NEWS

***     Pension payments will be suspended temporally from August 2018 for the pensioners who not submitted their life certificates for the year 2018.    ***     Please be noted that the deadline for the WnOP Re-Registration will be extended to 31st July 2018.    ***     Pension payments will be suspended temporally from June 2018 for the pensioners who obtain pensions via High Commissions and not submitted life certificates for the year 2018 until 25.05.2018.    ***    

පාරිභෝගිකයා තෘප්තිමත් කිරිම පිළිබද විශේෂ වැඩමුළුවක්

පාරිභෝගිකයා තෘප්තිමත් කිරිම පිළිබද තායිවානයේ විශේෂ වැඩමුළුවක් සඳහා සහභාගී වූ තොරතුරු තාක්ෂණ අංශයේ අංශ ප්‍රධානී චතුරංගනී ජයවීර මහත්මිය සිය අත්දැකීම් බෙදා ගැනීමේ හමුවක් 2015/07/08 දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේදී පැවැත්වීය.

මේ සඳහා විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූ අතර එහිදී අදහස් දක්වමින් ජයවීර මතත්මිය ප්‍රකාශ කළේ ආසියානු ඵලදායිතා මධ්‍යස්ථානයේ ද සහයෝගය ඇතිව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන විශ්‍රාමික ප්‍රජාවගේ සංතෘප්ත භාවය මැනීම සඳහා මෙරටට ආවේනික වූ විශේෂ මිනුම් ක්‍රමයක් හදුන්වාදීමට හැකියාවක් ඇති බවයි.