Government Logo Pension title Pension Logo
NEWS

***     Pension payments will be suspended temporally from August 2018 for the pensioners who not submitted their life certificates for the year 2018.    ***     Please be noted that the deadline for the WnOP Re-Registration will be extended to 31st July 2018.    ***     Pension payments will be suspended temporally from June 2018 for the pensioners who obtain pensions via High Commissions and not submitted life certificates for the year 2018 until 25.05.2018.    ***    

වැටුප් විෂමතා ඉවත් කිරීමේ දී විශ්‍රාම වැටුප් ගණනය කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයන් හි සේවය කරන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිළධාරින් දැනුම්වත් කිරීම

වසර 2006 ට පෙර විශ්‍රාම ගිය විශ්‍රාමික ප්‍රජාවගේ විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමේ දී විශ්‍රාම වැටුප් ගණනය කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයන් හි සේවය කරන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිළධාරින් දැනුම්වත් කිරීම සහ පුහුණු කිරීමේ මුල් පියවර ලෙස

කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි සේවය කරන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිළධාරින්ගේ වැඩමුළුවක් 2015.07.09 වන දින විශ්‍රාම වැටුප් ගණනය කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයන් හි සේවය කරන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිළධාරින් දැනුම්වත් කිරීම වැටුප් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.

එහි දී කඩිනමින් දිවයින පුරා පැතිරී සිටින ඉහත හිමිකම සහිත සියලු විශ්‍රාමික ප්‍රජාවගේ නව විශ්‍රාම වැටුප් පරිවර්තන හා හිඟ වැටුප් අගෝස්තු මස ගෙවීම සඳහා කටයුතු යෙදීමට සාකච්ඡා විය.