Government Logo Pension title Pension Logo
NEWS

***     Pension payments will be suspended temporally from August 2018 for the pensioners who not submitted their life certificates for the year 2018.    ***     Please be noted that the deadline for the WnOP Re-Registration will be extended to 31st July 2018.    ***     Pension payments will be suspended temporally from June 2018 for the pensioners who obtain pensions via High Commissions and not submitted life certificates for the year 2018 until 25.05.2018.    ***    

ඔප් නැංවෙන කලා කුසලතා

ව්ශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විවිධ කලා කුසලතාවයන්ගෙන් හෙබි නිලධාරින්ගේ දක්ෂතා නිරන්තරයෙන් දෙපාර්තමේන්තුව විසින් ඇගයීමට ලක්කෙරේ.දෙපාර්තමේන්තුව මඟින් පවත්වාගෙන යන නිර්මාණ බ්ත්ති පුවත්පත සඳහා

වැන්දඹු සහ අනත්දරු අංශයේ එච්. ඒ. ජී සත්සරණි මෙනවිය ද තම විසිතුරු නිර්මාණයන් නිරන්තරයෙන් එක් කරන්නියකි. දෙපාර්තමේන්තුව සමග නන් අයුරින් සම්බන්ධවන සම්පත් දායකයන් සදහා

පිරිනැමිය හැකි ඇය විසින් නිර්මාණය කරන ලද අලංකාර ප්‍රශංසනාත්මක කාඩ්පතක් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් සුනිල් හෙට්ටිආරච්චි මහතා වෙත පිරිනමන අයුරු මාධ්‍ය අංශයේ කැමරාවට හසු විය.