Government Logo Pension title Pension Logo
NEWS

***     Pension payments will be suspended temporally from June 2018 for the pensioners who obtain pensions via High Commissions and not submitted life certificates for the year 2018 until 25.05.2018.     ***     Please be noted that the deadline for the WnOP Re-Registration will be extended to 31st July 2018.    ***     Pension payments will be suspended temporally from June 2018 for the pensioners who obtain pensions via High Commissions and not submitted life certificates for the year 2018 until 25.05.2018.     ***     Please be noted that the deadline for the WnOP Re-Registration will be extended to 31st July 2018.    ***    

වේදිකාව පිටුපස රූ.....

වසර 2006 ට පෙර විශ්‍රාම ලැබූ විශ්‍රාමික ප්‍රජාවගේ වැටුප් විෂමතා ඉවත් කරමින් විශ්‍රාම වැටුප් ගෙවීම කඩිනම් කිරීම සදහා දිවා රෑ නොබලා ඉමහත් පරිශ්‍රමයක් දැරූ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්වල

සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයන්හි නිලධාරින් හට මෙන් ම ඒ සදහා ඔවුන් වෙත නන් අයුරින් නොමද සහය පළ කළ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයන්හි සේවයේ නියුතු විවිධ විෂය සම්බන්ධ නිලධාරින් ද

විශ්‍රාමික මහත්ම මහත්මීන්ද එකාමෙන් කටයුතු කළ ආකාරය පිළිබඳ අපට වාර්තා විය. එවන් දසුන් තවදුරටත් ඔබ සතුව ඇත්නම් මාධ්‍ය අංශය වෙත එවන්න. This email address is being protected from spambots. You need JavaScript enabled to view it.