Government Logo Pension title Pension Logo
NEWS

***     Pension payments will be suspended temporally from June 2018 for the pensioners who obtain pensions via High Commissions and not submitted life certificates for the year 2018 until 25.05.2018.     ***     Please be noted that the deadline for the WnOP Re-Registration will be extended to 31st July 2018.    ***     Pension payments will be suspended temporally from June 2018 for the pensioners who obtain pensions via High Commissions and not submitted life certificates for the year 2018 until 25.05.2018.     ***     Please be noted that the deadline for the WnOP Re-Registration will be extended to 31st July 2018.    ***    

සම්පත් බැංකුවෙන් සත්කාර පියසට ලැප්ටොප්..

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු සත්කාර පියස වෙත පැමිණෙන විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් කඩිනම් සේවාවක් සැපයීම අරමුණු කරගනිමින් සම්පත් බැංකුව විසින් සත්කාර පියස වෙත ලැප්ටොප් පරිගණක අටක් පරිත්‍යාග කිරීම 2015.07.08 දින සිදු විය.

ඒ සඳහා විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් සුනිල් හෙට්ටිආරච්චි මහතා ඇතුළු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිලධාරින් රැසක් ද සම්පත් බැංකුවේ නියෝජ්‍යය‍ සාමාන්‍යධිකාරී (අලෙවි හා සංවර්ධන) තාරක රන්වල මහතා ඇතුලු නිලධාරි පිරිසක් ද විශ්‍රාමික භවතුන් පිරිසක් ද සහභාගි විය.