Government Logo Pension title Pension Logo
NEWS

***     Pension payments will be suspended temporally from August 2018 for the pensioners who not submitted their life certificates for the year 2018.    ***     Please be noted that the deadline for the WnOP Re-Registration will be extended to 31st July 2018.    ***     Pension payments will be suspended temporally from June 2018 for the pensioners who obtain pensions via High Commissions and not submitted life certificates for the year 2018 until 25.05.2018.    ***    

රාජ්‍ය සේවා අර්ථ සාධක අරමුදල් අංශය දෙවැනි මහලට

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ තුන්වැනි මහලේ පිහිටා තිබු රාජ්‍ය සේවා අර්ථ සාධක අරමුදල් අංශය දෙවන මහලේ ස්ථාපිත කර ඇත.

ඒ අනුව රාජ්‍ය සේවා අර්ථ සාධක අරමුදල් සම්බන්ධ කටයුතු දෙවන මහලේ දී සිදු කරගැනීමට ඔබට අවකාශය ලැබේ.