Government Logo Pension title Pension Logo
NEWS

***     Pension payments will be suspended temporally from June 2018 for the pensioners who obtain pensions via High Commissions and not submitted life certificates for the year 2018 until 25.05.2018.     ***     Please be noted that the deadline for the WnOP Re-Registration will be extended to 31st July 2018.    ***     Pension payments will be suspended temporally from June 2018 for the pensioners who obtain pensions via High Commissions and not submitted life certificates for the year 2018 until 25.05.2018.     ***     Please be noted that the deadline for the WnOP Re-Registration will be extended to 31st July 2018.    ***    

දිවි නැගුම සංවර්ධන නිලධාරීන් පුහුණු වැඩමුළුවක්

දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් හට විශ්‍රාම වැටුප් ක්‍රියාවලිය හා සම්බන්ධ දැනුම ලබා ගැනීමේ පුහුණු වැඩමුළුවක් 2015 සැප්තැම්බර් 15වන දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.

ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි නිලධාරීන් 80ක් පමණ මෙම අවස්ථාවට සහභාගී වූ අතර යාපනය, ත්‍රිකුණාමලය වැනි දිස්ත්‍රික්ක වලින් සහභාගී වූ දමිළ නිලධාරීන් හට භාෂා පරිවර්තන සහිතව පුහුණු වැඩමුළුව ක්‍රියාත්මක විය.

මෙහිදී ජ්‍යෙෂ්ඨ විශ්‍රාම වැටුප් නිලධාරීන් විසින් දේශන මෙහෙයවන ලදී.

විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් සුනිල් හෙට්ටිආරච්චි මහතා ඇතුළු නිලධාරීන් සහ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව වෙනුවෙන් නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.