Government Logo Pension title Pension Logo
NEWS

***     Please be noted that the deadline for the WnOP Re-Registration will be extended to 31st July 2018.    ***     Please be noted that the deadline for the WnOP Re-Registration will be extended to 31st July 2018.    ***     Please be noted that the deadline for the WnOP Re-Registration will be extended to 31st July 2018.    ***    

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සුමධුර ධර්ම දේශනාවක්.

එළඹෙන වසර 2017 ට ආශිර්වාද පතා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කළ සුමධුර ධර්මදේශනය 2017.12.16 දින දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී

පැවැත්විණි.පැපලියාන සුනේත්‍රාදේවි මහා පිරිවනේ ආචාර්ය දර්ශනපති පුස්සැල්ලයායේ චන්දිම හිමි විසින් ධර්ම දේශනාව පැවැත්වූහ.

මේ සඳහා විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී ඩයස් මහතා ඇතුළු දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන් මෙන්ම විශ්‍රාමික ප්‍රජාව ද සහභාගී විය.