Government Logo Pension title Pension Logo
NEWS

***     Foreign Pensions will be suspended for the pensioners who did not submit 2017 Life Certificate before 31st March 2017.    ***     Foreign Pensions will be suspended for the pensioners who did not submit 2017 Life Certificate before 31st March 2017.    ***     Foreign Pensions will be suspended for the pensioners who did not submit 2017 Life Certificate before 31st March 2017.    ***    

සර්ව ආගමික වතාවත් මධ්‍යයේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව 2017 රාජකාරී අරඹයි.

එළඹුණු 2017 නවවසර සඳහා සමස්ත ශ්‍රී ලංකාවාසී විශ්‍රාමික ප්‍රජාවටත් විශ්‍රාම වැටුප් සම්බන්ධව දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල,දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රධාන කාර්යාලයේ සේවය කරන සියලුම නිලධාරීන්ට සුභාසිංශන

එක් කරමින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සර්ව ආගමික වතාවත් මධ්‍යයේ නව වසරේ රාජකාරී ආරම්භ කරන ලදී.2016 වසර දී ක්‍රමිකව වෙනස් වෙමින් අභියෝගවලට මුහුණදෙමින් විශිෂ්ඨ ජයග්‍රහණයන් කරා පියනැගූ අයුරින් 2017 වර්ෂයේ

සිදු කිරීමට නියමිත නව වෙනස්කම්වලට අනුවර්තනය වෙමින් විශ්‍රාමික ප්‍රජාවගේ ආර්ථික සාමජයීය සුභසාධනය වෙනුවෙන් කැප වියයුතු බව පවසමින් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී ඩයස් මහතා ඇතුළු ඉහළ නිලධාරීන් නව වසර වෙනුවෙන් මෙහිදී සුභාෂිංශන එක් කළහ.