Government Logo Pension title Pension Logo
NEWS

***     Pension payments will be suspended temporally from June 2018 for the pensioners who obtain pensions via High Commissions and not submitted life certificates for the year 2018 until 25.05.2018.     ***     Please be noted that the deadline for the WnOP Re-Registration will be extended to 31st July 2018.    ***     Pension payments will be suspended temporally from June 2018 for the pensioners who obtain pensions via High Commissions and not submitted life certificates for the year 2018 until 25.05.2018.     ***     Please be noted that the deadline for the WnOP Re-Registration will be extended to 31st July 2018.    ***    

විදේශ විශ්‍රාම

 

මහ කොමසාරිස් කාර්යාල හරහා විශ්‍රාම වැටුප් ලබාගන්නා සියළුම විශ්‍රාමිකයින්, ඉදිරියේදී බැංකු ගිණුම් හරහා විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා පහත විධිවිධාන පරිදි කටයුතු කළ යුතු බව කාරුණිකව දන්වා සිටිමු.

 
 

අනන්‍යතාව තහවුරු කිරීම සදහා පහත ලේඛන මහ කොමසාරිස් කාර්යාල/තානාපති කාර්යාල හරහා සහතික කර පමණක් යොමු කළ යුතුය . නැතහොත් අදාල විශ්‍රාමිකයා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙහි විදේශ විශ්‍රාම වැටුප් අංශය වෙත පැමිණ භාරදිය යුතුය.

 

 

ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය

1. විදේශ විශ්‍රාම වැටුප් ඉල්ලුම් කිරීමේ අයදුම්පත(3.5cm X 4.5cm ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 2 ක් සමඟ)

2. අදාළ වර්ෂය සඳහා ලබා දෙන ජීවිත සහතිකය

3. අනුමැතිය ලබා දීමේ ලිපිය

4. ජාතික හැදුනුම්පත හා ගුවන් ගමන් බලපත්‍රයේ පිටපත් වෙනස් කිරීම් හා නිරීක්ෂණ පත්‍රිකාව සහිතව

5. පුරවැසිභාවය හා වීසා තහවුරු කරන ලේඛන

බැංකු ගිණුම් අයදුම්පත

01.ලංකා බැංකුව - අගනුවර ශාඛාව

02.මහජන බැංකුව -රැජිණ ශාඛාව

03.පෑන් ඒෂියා බැංකුව - බොරැල්ල ශාඛාව

04.හැටන් නැෂනල් බැංකුව- මාලිගාවත්ත ශාඛාව

 
 

වැන්දඹු අනත්දරු ගෙවීම් ලියාපදිංචිය

Required Documents

ඉල්ලුම් කිරීමේ අයදුම්පත

වැන්දඹුවගේ ප්‍රකාශය

දිවුරුම් ප්‍රකාශය

අදාළ වර්ෂය සඳහා ලබා දෙන ජීවිත සහතිකය

අනුමැතිය ලබා දීමේ ලිපිය

වැන්දඹු අනත්දරු ඉල්ලීම් ලිපිය

3.5cm X 4.5cm ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 2 ක්

ජාතික හැදුනුම්පත හා ගුවන් ගමන් බලපත්‍රයේ පිටපත් වෙනස් කිරීම් හා නිරීක්ෂණ පත්‍රිකාව සහිතව - 2

විවාහ සහතිකයේ මුල් පිටපත

උප්පැන්න සහතිකයේ මුල් පිටපත

කාලත්‍රයාගේ මරණ සහතිකයේ මුල් පිටපත හෝ මහ කොමසාරිස් කාර්යාල/තානාපති කාර්යාල හරහා සහතික කරන ලද පිටපත