විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 4/2020 සංශෝධන(i) - කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් නියමිත දිනට විශ්‍රාම ගැන්වීමට නොහැකි වූ හා විශ්‍රාම ගන්වා ඇති නමුදු මාර්ගගත ක්‍රමය (online) ඔස්ස්සේ අයදුම්පත යොමුකිරීමට නොහැකි වූ එහෙත් විශ්‍රාම වැටුප සඳහා හිමිකම් ලබන රජයේ නිලධරයන්ට/විශ්‍රාමිකයන්ට සහන සැලසීම. 4/2020 සංශෝධන(i) විශ්‍රාම වැටුප් චක්‍රලේඛය ලබා ගැනීමට මේ මත CLICK කරන්න.
சமீபத்திய செய்திகள் மற்றும் நிகழ்வுகள்
කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් නියමිත දිනට විශ්‍රාම ගැන්වීමට නොහැකි වූ හා විශ්‍රාම ගන්වා ඇති නමුදු මාර්ගගත ක්‍රමය (online) ඔස්ස්සේ අයදුම්පත යොමුකිරීමට නොහැකි වූ එහෙත් විශ්‍රාම වැටුප සඳහා හිමිකම් ලබන රජයේ නිලධරයන්ට/විශ්‍රාමිකයන්ට සහන සැලසීම.
சமீபத்திய செய்திகளும் நிகழ்வுகளும்
- විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය දිනා ගනී
- විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු බක්මහ සැණකෙළිය-2024
- සිංහල හා දමිළ අලුත් අවුරුදු සම්ප්‍රදායන් අනුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව නව වසරේ රාජකාරී අරඹයි
- විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල්වරයාගේ සිංහල හා හින්දු අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය
- රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා සහ පළාත් පාලන ආමාත්‍යාංශයේ නව ලේකම්වරයා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අධීක්ෂණය කරයි.