නවතම පුවත් සහ සිදුවීම්
රාජ්‍ය සේවකයින් වැන්දඹු හා අනත් දරු ක්රමයේ නැවත ලියාපදිංචි වීම සඳහා දත්ත පද්ධතියට දත්ත ඇතුළත් කළ යුතු අතර එම ක්‍රියාවලියෙන් පසු අදාළ නිලධාරීන් සේවය කරන අයතනයේ විෂය භාර නිලධාරීන් විසින් මාර්ගගත (Online) දත්ත පද්ධතිය තුළ රාජ්‍ය නිලධාරියාගේ ලියාපදිංචිය තහවුරු කිරීම (Verification) සිදු කළ යුතු ය.ලියාපදිංචි කළ නිලධාරින්ගේ වැන්දඹු හා අනත්දරු සාමාජික කාඩ්පත වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැක්කේ එම තහවුරු කිරීමෙන් අනතුරුවයි.
නව විශ්‍රාම වැටුප් අතිරේක අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ඩී.එම්.පී ජයවර්ධන මහතා පත් වේ.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව අතිරේක අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ඩී.එම්.පී ජයවර්ධන මහතා 2021.06.07 වන දින රාජකාරී භාර ගත්තේය.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් සමුගන්නා විශ්‍රාම වැටුප් අතිරේක අධ්යක්ෂ ජනරාල්තුමන්ට සුබාශිංසන...
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් සමුගන්නා විශ්‍රාම වැටුප් අතිරේක අධ්යක්ෂ ජනරාල්තුමන්ට සුබාශිංසන.
ශ්‍රී ලාංකික විශ්‍රාමිකයන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සිදු කරන මෙහෙවර පිටුපස දැවැන්ත භූමිකාවක් ඉටු කළ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් කේ රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා දෙපාර්තමේන්තුවේ රාජකාරියට සමුදෙමින් නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස පත්ව යනු ලබයි.
නවතම පුවත් සහ සිදුවීම්
- විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු බක්මහ සැණකෙළිය-2024
- සිංහල හා දමිළ අලුත් අවුරුදු සම්ප්‍රදායන් අනුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව නව වසරේ රාජකාරී අරඹයි
- විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල්වරයාගේ සිංහල හා හින්දු අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය
- රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා සහ පළාත් පාලන ආමාත්‍යාංශයේ නව ලේකම්වරයා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අධීක්ෂණය කරයි.
- විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව 2024 නව වසරේ රාජකාරී අරඹයි