චක්‍රලේඛ නම යුද හමුදා සේවයේ වසර 10ක් සම්පුර්ණ නොමැති නිලධාරීන් හා සේවා කාලය වසර 12ක් නොමැති සෙසු නිලධාරීන් ත්‍රස්තවාදී ක්‍රියා හේතු කොට ගෙන තුවාල ලබා ආබාධිතව, සේවයෙන් විශ්‍රාම ගන්වා ඇති නිලධාරීන් සඳහා විශ්‍රාම වැටුප් හිමිකම ලබා දීම
චක්‍රලේඛ අංකය 08/2015 (I)
වර්ෂය 2015
චක්‍රලේඛ දිනය 2015-07-31
Back