චක්‍රලේඛ නම ක්‍රියාන්විත රාජකාරීයේදී ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් තුවාල ලබා ආබාධිතව වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගන්වා ඇති පොලිස් රණවිරුවන්ට හා ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මියගිය ශ්‍රී ලංකා පොලිස් රණවිරුවන්ගේ වැන්දඹු බිරින්දෑවරුන් වෙත රණවිරු සුරැකුම් දීමනාව ලබාදීම.
චක්‍රලේඛ අංකය 02/2021
වර්ෂය 2021
චක්‍රලේඛ දිනය 2021-06-17
Back