ප්‍රතිඵල 121 - 130 හි 334
චක්‍රලේඛ අංකය චක්‍රලේඛ නම චක්‍රලේඛ දිනය
09/2015 මරණ පාරිතෝෂිකය ගෙවීම හා සංශෝධිත විශ්‍රාම වැටුප් පාරිතෝෂික ගෙවීම් සහ සංශෝධිත මරණ පාරිතෝෂික ගෙවීම් කිරීම 2015-09-14
05/2015 (II) රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 06/2006ට අනුව විශ්‍රාම වැටුප් ගැලපීම.(2015) (සන්නද්ධ හමුදා) 2015-08-02
08/2015 (I) යුද හමුදා සේවයේ වසර 10ක් සම්පුර්ණ නොමැති නිලධාරීන් හා සේවා කාලය වසර 12ක් නොමැති සෙසු නිලධාරීන් ත්‍රස්තවාදී ක්‍රියා හේතු කොට ගෙන තුවාල ලබා ආබාධිතව, සේවයෙන් විශ්‍රාම ගන්වා ඇති නිලධාරීන් සඳහා විශ්‍රාම වැටුප් හිමිකම ලබා දීම 2015-07-31
07/2015 රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල - උපදෙස් මාලාව 2015-07-23
05/2015 (1) රා.ප.ච.6/2006 ට අනුව විශ්‍රාම වැටුප් ගැලපීම (2015) 2015-07-19
06/2015 වැන්දඹු / වැන්දඹු පුරුෂ අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම 2015-07-12
05/2015 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛණය 16/2015 ට අනුව විශ්‍රාම වැටුප් ගැලපීම 2015-07-05
05/2015 මධ්‍යම දත්ත පද්ධතිය (Central Data Base) හරහා විශ්‍රාම වැටුප් ගෙවීම ආරම්භ කිරීම 2015-06-28
04/2015 ඉලෙක්ට්‍රොනික විශ්‍රාම වැටුප් හැදුනුම්පත හදුන්වා දීම 2015-05-28
04/2015 (අදියර II) මාසික විශ්‍රමවැටුප් ගෙවීමේ ක්‍රියාවලිය ප්‍රතිව්‍යුහගත කිරීම 2015-05-14