ප්‍රතිඵල 191 - 200 හි 334
චක්‍රලේඛ අංකය චක්‍රලේඛ නම චක්‍රලේඛ දිනය
08/2011 විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ සහ බාලවයස්කාර ගිණුම් පවත්වාගෙන යාම 2011-11-04
02/2011(A2) පළාත් පාලන ආයතනවල ආදේශක නිලධාරීන්ගේ සේවක අර්ථ සාධක අරමුදල් සහිත සේවා කාලය විශ්‍රාම වැටුප් ගණනය කිරීම සඳහා උපයෝගී කොට ගැනීම 2011-11-01
Circular Letter 03 පළාත් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය වූ නිලධාරින් වෙත විශ්‍රාම වැටුප්/වැන්දඹු අනත්දරු හිමිකම් ප්‍රදානය කිරීම 2011-11-01
9/2004 (A1) විශ්‍රාම වැටුප් ප්‍රදානය කිරීම හා පරිවර්තිත විශ්‍රාම වැටුප් ගෙවීමේ නව ක්‍රමය 2011-09-30
07/2011 ආබාධිත අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම 2011-09-06
04/2011(A3) 2011 අයවැය යෝජනා අනුව විශ්‍රාම වැටුප් දීමනා සංශෝධනය කිරීම 2011-08-15
15/2009(A2) විශ්‍රාමික රජයේ නිලධාරීන් නැවත සේවයේ යෙදවීම සහ විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනය කිරීම 2011-08-05
04/2011(A2) 2011 අයවැය යෝජනා අනුව විශ්‍රාම වැටුප් දීමනා සංශෝධනය කිරීම 2011-08-03
05/2011(A1) විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම 2011-08-01
02/2011(A1) පළාත් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය වූ නිලධාරීන් වෙත විශ්‍රාම වැටුප්/වැන්දඹු අනත්දරු හිමිකම් ප්‍රදානය කිරීම 2011-07-20