ප්‍රතිඵල 31 - 40 හි 334
චක්‍රලේඛ අංකය චක්‍රලේඛ නම චක්‍රලේඛ දිනය
05_2021 2022 වර්ෂයේ විශ්‍රාම වැටුප් ගෙවීම 2021-11-15
01/2019 (Revision V) 2019 අයවැය යෝජනා අනුව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016 ට විශ්‍රාම වැටුප් ගැළපීම 2021-11-10
02/2020 (Revision VI) විශ්‍රාමික ජීවත්වීමේ සහතිකය ඇඟිලි සලකුණු මාර්ගයෙන් තහවුරු කර ගැනීම-නියාමක ව්‍යාපෘතිය 2021-11-10
04/2021 (Revision I) විශ්‍රාමික රාජ්‍ය නිලධරයන් සඳහා ක්‍රියාත්මක අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වූ ප්‍රතිලාභ තවදුරටත් පුළුල් කිරීම. 2021-11-09
04/2021 විශ්‍රාමික රාජ්‍ය නිලධරයන් සඳහා ක්‍රියාත්මක අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වූ ප්‍රතිලාභ තවදුරටත් පුළුල් කිරීම. 2021-11-05
06/2011(Revision II) විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ "ට" උපලේඛණය අර්ථකතනය කිරීම. 2021-10-15
03/2015 (Revision VI) විශ්‍රාම ගනු ලබන දිනටම විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබාදීම. (විශ්‍රාම වැටුප් අයදුම්පත් මාර්ගගතව (Online) යොමු කිරීම. 2021-09-10
03/2021 යුධමය වාතාවරණය පැවති වකවානුවේ මියගිය ත්‍රිවිධ හමුදා සහ විශේෂ කාර්ය බලකා ඇතුළු ශ්‍රී ලංකා පොලිස් සාමාජිකයන්ගේ යැපෙන්නන් වෙත සහන හිමිගැන්වීම. 2021-07-22
02/2021 ක්‍රියාන්විත රාජකාරීයේදී ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් තුවාල ලබා ආබාධිතව වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගන්වා ඇති පොලිස් රණවිරුවන්ට හා ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මියගිය ශ්‍රී ලංකා පොලිස් රණවිරුවන්ගේ වැන්දඹු බිරින්දෑවරුන් වෙත රණවිරු සුරැකුම් දීමනාව ලබාදීම. 2021-06-17
01/2021 කරුණා සහගතව දෙන ලද පාරිතෝෂිකය 2021-05-12