ප්‍රතිඵල 91 - 100 හි 334
චක්‍රලේඛ අංකය චක්‍රලේඛ නම චක්‍රලේඛ දිනය
Circular No 04/2017 2017 වැන්දඹු / වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයන් සඳහා පැරණි අංක 82/83 හා M /F ,TWP , පිරිවෙන් ,පෞද්ගලික පාසල් හා පළාත් පාලන කාණ්ඩ යටතේ ලියාපදිංචි පැරණි සාමාජිකයන් මාර්ගගත ක්‍රමය යටතේ නැවත ලියාපදිංචි කිරීම 2017-10-20
Circular No 03/2017 විශ්‍රාමිකයන්ට නිවාඩු දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම. Sinhala 2017-10-16
02/2017 රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල් ක්‍රමය යටතේ ලියාපදිංචිය සහ ලියාපදිංචි සාමාජිකයින්ගේ දායක මුදල් විස්තර යාවත්කාලීන කිරීම අන්තර්ජාලය හරහා සිදුකිරීම 2017-10-06
01/2017 ආබාධිත ත්‍රිවිධ හමුදා නිලධාරීන් හා වැන්දඹුවන්හට රණවිරු සුරැකුම් දීමනාව හිමිගැන්විම 2017-06-09
06/2016 චක්‍ර ලේඛ අංකය : 06/2016 විශ්‍රාම වැටුප් චක්‍රලේක අංක 06/2016 - 2017 වර්ෂයේ විශ්‍රාම වැටුප් ගෙවීම. 2016-12-15
06/2016 2017 වර්ෂයේ විශ්‍රාම වැටුප් ගෙවීම. 2016-12-15
01/2017 චක්‍ර ලේඛ අංකය : විශ්‍රාම වැටුප් චක්‍රලේක අංක 01/2017 - 2017 ආබාධිත ත්‍රිවිධ හමුදා නිලධාරීන් හා වැන්දඹුවන්හට රණවිරු සුරැකුම් දීමනාව හිමිගැන්විම. 2016-12-13
05/2016 චක්‍ර ලේඛ අංකය : 05/2016 - විශ්‍රාමිකයින් වෙත දුම්රිය බලපත් නිකුත් කිරීම. (මාර්ගගත[online]ක්‍රමය යටතේ ඉල්ලුම් කිරීම) 2016-10-21
Circular No : 05/2016 විශ්‍රාමිකයින් වෙත දුම්රිය බලපත් නිකුත් කිරීම. (මාර්ගගත(online)ක්‍රමය යටතේ ඉල්ලුම් කිරීම) 2016-10-21
03/2015 (සංශෝධන II) විශ්‍රාම ගනු ලබන දිනටම විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබා දීම තිලාභ ලබා දීම.(විශ්‍රාම අයදුම්පත් මාර්ගගතව (online) යොමු කිරීම ) 2016-09-09