pic 1

 වැන්දඹු/වැන්දඹු පුරුෂ හා අනත්දරු දායක් මුදල් අය කිරීම සම්බන්ධ තොරතුරු විධිමත් අයුරින් විශ්‍රාම වැටුප් දෙපාර්තමෙන්තුවට යොමු නොකර තිබීම නිසා බොහෝ නිලධාරින් විශ්‍රාම ‍යන අවස්ථාවේ   අපහසුතාවට පත් විය.

 එකී ප්‍රමාද දෝශ අවම කිරීමට හා වැන්දඹු/වැන්දඹු පුරුෂ හා අනත්දරු දායක මුදල් අය කිරීම විධිමත් කිරීමට මෙම චක්‍රලේඛ උපදෙස් ඉවහල් වනු ඇත.

 අදාළ චක්‍රලේඛය අනුව පෙර වර්ෂයන් සඳහා වැන්දඹු හා අනත්දරු දායක වීම් පිළිබඳ තොරතුරු සම්පූර්ණ කිරීමේ දී වසර දෙකක සහන කාලයක් ලබා දී තිබේ.එම සහන කාල සීමාව තුළ විශ්‍රාම යන   නිලධාරීන් අඛණ්ඩව වසර 10 ක කාලයක් මෙම අරමුදලට දායකත්වය ලබා දී ඇති බව නිරීක්ෂණය වන්නේ නම් එම තොරතුරු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීම ප්‍රමාණවත් වේ.

 මේ සඳහා වන අංක 03/2020 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය වෙත මෙතනින් පිවිසෙන්න.

 Click to Download PDF (530KB)