විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට අනියුක්තව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරනු ලබන ආපදා ණය ඉල්ලුම් කිරීමට අවශ්‍ය සියලුම නිලධාරීන් හැකි ඉක්මණින් තම අයදුම්පත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු පාලන අංශය වෙත යොමු කිරීමට කටයුතු කරන්න.
නවතම පුවත් සහ සිදුවීම්
2022 වර්ෂය සඳහා ආපදා ණය ඉල්ලුම් කිරීම
නවතම පුවත් සහ සිදුවීම්
- විශ්‍රාම වැටුප් සක්‍රීය කිරීමේ 'සත්කාර පියස සම්මුඛ පරීක්ෂණ' දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීම ගාල්ලෙන් සහ මාතරින් ආරම්භ වේ.
- ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේ නිලධාරීන් කණ්ඩායමක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර අධ්‍යයනකට සහභාගී වේ
- විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල්වරයාගේ සිංහල දමිළ අලුත් අවුරුදු පණිවුඩය
- විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සහ කාර්ගිල්ස් සමූහ ව්‍යාපාරයේ සහයෝගීත්වයෙන් විශ්‍රාමිකයන්ට සහන පැකේජයක්
- රාජ්‍ය නිලධාරින්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට අදාළව විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය සංශෝධනය කෙරෙයි