Notices
මෙම වර්ෂයට අදාළ වලංගු ජීවිත සහතික ලබා නොදීම මත 2023.07.01 දින සිට තාවකාලික ව විශ්‍රාම වැටුප් නවත්වන ලද විදේශගත විශ්‍රාමිකයින්ගේ නම් ලැයිස්තුව ලබා ගැනීම සඳහා පිවිසෙන්න.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය ආයතනයන්හි විෂය නිලධාරීන් සඳහා සකස් කළ පුහුණු වීඩියෝපට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු YouTube නාලිකාවේ පහත සබැඳීන් ඔස්සේ ඔබට නැරඹිය හැකිය.
පුහුණු සැසි
- විමධ්‍යගත විශ්‍රාම වැටුප් ක්‍රමය යටතේ නිවැරදිව අයදුම්පතක් යොමු කරන ආකාරය Click https://youtu.be/ge6A9AYmVuA
- විමධ්‍යගත නොකළ (මධ්‍යගත) විශ්‍රාම වැටුප් ක්‍රමය යටතේ නිවැරදිව අයදුම්පතක් යොමු කරන ආකාරය Click https://youtu.be/OmeBUL-l4Fs
- වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය හා දායක මුදල් නැවත ලබාගැනීම පිළිබඳ දැනුම්වත් කිරීමේ හා විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 06/2022 අනුව රා.ප.ච.14/2022 යටතේ දේශීය/විදේශීය නිවාඩු ලබන්නන් වැන්දඹු හා අනත්දරු දායක මුදල් පද්ධතියේ ලියාපදිංචිය Click https://youtu.be/nM0C2tl_45U
විශේෂ පුහුණු සැසි
- විමධ්‍යගත විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රියාවලිය,
- මධ්‍යගත විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රියාවලිය,
- වැන්දඹු/ වැන්දඹු පුරුෂ, අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයේ ලියාපදිංචිය හා මරණ පාරිතෝෂික ගෙවීම.
- වැන්දඹු/ වැන්දඹු පුරුෂ, අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම් ක්‍රියාවලිය හා රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදලේ කාර්යභාරය, සම්බන්ධ වීඩියෝපට පහත සබැඳිය ඔස්සේ නැරඹිය හැකිය.
Click https://youtube.com/playlist?list=PL6SnT-nQnS8bJYC3CjmfEGdq8eBD1zV8M
විශ්‍රාම වැටුප් මාර්ගෝපදේශ වීඩියෝපට
- PMS ගිණුමක් ආරම්භ කිරීම සහ PD 03 අයදුම්පත් යොමු කිරීම පිළිබඳ මාර්ගෝපදේශ:Click https://youtu.be/3yKn6MCouN0
- පොදු 55 අයදුම්පත් යොමු කිරීම පිළිබඳ මාර්ගෝපදේශ:Click https://youtu.be/jo0dushrLjM
- රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදලේ දත්ත පද්ධතිය භාවිත කරන නිලධාරීන් සඳහා මාර්ගෝපදේශ:Click https://youtube.com/playlist?list=PL6SnT-nQnS8aa5aXC8NsSwgARTQ6PJsFf
- රා.ප.ච. 14/2022 යටතේ නිවාඩු ලබන නිලධාරීන්ගේ වැන්දඹු / වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් දායක මුදල් අය කිරීම පිළිබඳ විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 06/2022 අනුව මාර්ගෝපදේශ:Click https://youtu.be/Apm9aigBc1I
அரச நிறுவனங்களில் பணிபுரியும் அலுவலர்களுக்காக ஓய்வூதியத் திணைக்களத்தால் நடத்தப்பட்ட பின்வரும் பயிற்சி வகுப்புக்களின் காணொளிப் பதிவுகளை எங்கள் யூடியூப் சேனலில் பார்வையிடமுடியும்.
பயிற்சி அமர்வுகள்
- 25.01.2023 அன்று பரவலாக்கப்பட்ட ஓய்வூதிய வழங்கல் திட்டத்தின் கீழ் விண்ணப்பத்தை எவ்வாறு சரியாக அனுப்புவது என்பது குறித்த அமர்வின் பதிவு. Click https://youtu.be/rjM4cNrmPlQ
- 25.01.2023 அன்று மையப்படுத்தப்பட்ட ஓய்வூதியத் திட்டத்தின் கீழ் விண்ணப்பத்தை எவ்வாறு சரியாக அனுப்புவது என்பது குறித்த அமர்வின் பதிவு. Click https://youtu.be/KF7rfnYgeE0
- மேற்குறிப்பிட்ட பயிற்சி அமர்வுகளை உள்ளடக்கி, 2022 ஆம் ஆண்டு அரச நிறுவனங்களின் விடய அலுவலர்களுக்காக திணைக்களத்தினால் நடத்தப்பட்ட நான்கு நாள் சிறப்புப் பயிற்சித் திட்டத்தின் பின்வரும் பதிவுகள்,
- பரவலாக்கப்பட்ட ஓய்வூதிய வழங்கல் முறை தொடர்பாக.
- மையப்படுத்தப்பட்ட ஓய்வூதிய வழங்கல் முறை தொடர்பாக.
- விதவைகள் தபுதாரர்கள் மற்றும் அனாதைகள்ஓய்வூதியக் கொடுப்பனவு மற்றும் பொது சேவை அலுவலர்களுக்கான வருங்கால வைப்பு நிதியக் கொடுப்பனவு.
- விதவைகள் மற்றும் அனாதைகள்ஓய்வூதியம் மற்றும் மரணப் பணிக்கொடை
- பின்வரும் YouTube காட்சிப்பட்டியலில் காணலாம்
Click https://www.youtube.com/playlist?list=PL6SnT-nQnS8a-6eXIBFYODcsVR6zptf19
Latest News & Events
- විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ බක්මහ සැණකෙළිය-2023
- විශ්‍රාමිකයන් සඳහා නව හැඳුනුම්පත් නිකුත් කිරීම ඇරඹේ
- විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කාර්යබහුල වැඩ අධික හා අභියෝගාත්මක 2023 නව වසරේ රාජකාරී අරඹයි.
- අග්‍රාමාත්‍යවරයා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක
- විශ්‍රාම වැටුප් සක්‍රීයකරණය විමධ්‍යගත කිරීම තවත් දිස්ත්‍රික්ක තුනක දී ආරම්භ වේ.