pic 1

 A programme to make aware the officers of Department of Pensions on the present situation of Covid – 19 pandemic was held on 23 rd at the department auditorium.

Deputy Director General of Health Services Dr. Paba Palihawadana made the officers of Department of Pensions aware delivering a lecture on the present situation of the virus and the steps taken by the health authorities to control the pandemic spread.

As an institute which cooperates with aged community who is having the highest risk form the virus and as a department which connects with the many pensioners, there is no hindrance to perform the duties as normal as before when dealing with the retirees, she added while she briefed the officials on the steps to be taken in dealing with the retired community  



   

pic 1

 A program organized with the purpose to continue the services of Department of Pensions during the Covid pandemic season was held recently at the ‘Hall de Galle’ auditorium in Scout Terrace of Galle Fort at Galle District Secretariat.

The department had provided the services to more than 200 new retirees who had retired during the pandemic, in Galle and Matara districts. This event was organized with an utmost care affirming the maximum health security for the retirees participated during the pandemic situation and maximum cooperation was provided by the staff and the District Secretary of Galle.

Director General of the Pensions, A. Jagath D.Dias observed the event and team of officers form Department of Pensions had voluntarily contributed their active service for the success of the event. 



   

pic 1

  විශ්‍රාම වැටුප් සේවාවන් ලබා ගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන විශ්‍රාමිකයන් දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට පෙර මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) නිශ්චිත දිනයක් සහ නියමිත   වේලාවක්     වෙන්කරගත යුතු බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ඒ සඳහා මේ වන විට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව නව මෘදුකාංගයක් නිර්මාණය කර තිබෙන අතර විශ්‍රාම වැටුප්   දෙපාර්තමේන්තුවට පැමිණීමට අවශ්‍යය   විශ්‍රාමිකයින් මෙම මෘදුකාංගය වෙත පිවිස අදාළ තොරතුරු පද්ධතිය වෙත ඇතුළත් කර වේලාවක් වෙන් කරවා ගත හැක.

  විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත දිවයිනේ නන් දෙසින් විවිධ අවශ්‍යතා සඳහා විශ්‍රාමිකයන් නිරන්තරයෙන් පැමිණෙන දෙපාර්තමේන්තු පරීශ්‍රයකි. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්   විශ්‍රාමිකයන් විශාල පිරිසක්   එකවර දෙපාර්තමේන්තුව වෙත ඒකරාශී වීම වළක්වා දෙපාර්තමේන්තුවට පැමිණෙන විශ්‍රාමිකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීම සඳහා මෙම නව ක්‍රමය   ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

  එසේම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සියලුම සේවාවන් මේ වන විට මාර්ගගත පද්ධතීන් හරහා ක්‍රියාත්මක වන බැවින් සේවාලාභීන්ට තමන්ට අවශ්‍ය සේවාවන්ට අදාල තොරතුරු විශ්‍රාම වැටුප්   දෙපාර්තමේන්තුවේ වෙබ්   අඩවියට පිවිසීමෙන් ලබාගත හැක. මීට අමතරව රාජකාරී කාලය තුල 1970 දුරකථන අංකය හරහාද ,ජංගම දුරකථන භාවිතය ( Sri Lanka Pensions Mobile App) හරහාද   තමන්ගේ විශ්‍රාම වැටුප සම්බන්ධව තොරතුරු   විශ්‍රාමිකයන්ට පරික්ෂා කිරීමට පහසුකම ඇත.

  එසේම සියලුම විශ්‍රාමිකයන්ගේ හා සේවාලාභීන්ගේ පහසුව උදෙසා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සේවාවන් පිලිබඳව විමසීමට හැකියාව පවති. එබැවින් පවතින   වසංගත තත්වය තුලදී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන සේවාලාභීන් වන රටේ ජ්‍යේෂ්ඨ පුරවැසි ප්‍රජාව වෙත සිය සෞඛ්‍යාරක්ෂිතභාවය තහවුරු වන ලෙස ඉහත දැක්වු පරිදි සිය සේවාවන් නිවසේ   සිට හෝ ජංගම දුරකථනය මාර්ගයෙන් හො ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ලබා ගැනීමට උනන්දුවන ලෙස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.