විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ "විශ්‍රාම කළමනාකරණ දත්ත පද්ධතිය" (Pensions Management System) තවදුරටත් පුළුල් කරමින් නව ඩිජිටල් තාක්ෂණික පද්ධති පහක් එළිද...
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විෂය භාර රාජ්‍ය පරිපාලන,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතා 2024.12.27 වැනි දින විශ්‍රාම වැටු...
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස චාමින්ද හෙට්ටිආරච්චි මහතා 2025.01.01 වැනි දින රාජකාරී ආරම්භ කරනු ලැබීය.
...ජනාධිපති කාර්ය සාධක බලකාය හා ජනාධිපති කාර්යාලය ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ "Clean SriLanka" වැඩසටහනට සමගාමීව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව 2025 නව වසර...
මෙම දෙපාර්තමේන්තුව රම්බොඩ සහ කැලණියේ පිහිටි නිවාඩු නිකේතන දෙකක් පවත්වාගෙන යනු ලැබේ. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අපගේ වටිනා විශ්‍රාමික ප්‍රජාවට සහ රාජ්‍ය සේවකයන්ට උසස් තත්ත්වයේ නවාතැන් පහසුකම් සහ විවේකයක් ලබාදීම අරමුණු කරයි. බාහිර අමුත්තන්ට ද සාධාරණ මුදලකට මෙම පහසුකම් වෙන්කරවා ගත හැක.
රම්බොඩ නිවාඩු නිකේතනය රම්බොඩ දිය ඇල්ල අසල හරිත හා නැවුම් වාතය සහිත, ස්වභාව සෞන්දර්යයෙන් අනූන පරිසරයක පිහිටා ඇත.
කැලණිය නිවාඩු නිකේතනය වාණිජ අගනුවරට පැමිණෙන විශ්‍රාමිකයින්ට විවිධ සේවාවන් ලබා ගැනීමට පහසුකම් සැලසීම සඳහා කොළඹට ආසන්න විශ්‍රාමික නිවාඩු නිකේතනයක් ලෙස සංවර්ධනය කර ඇත. ශ්‍රවණාගාර, රැස්වීම් කාමර සහ එළිමහන් උත්සව ස්ථාන මෙන්ම කාමර සහ කබානා මෙයට ඇතුළත් වේ. පිවිසෙන්න >>>