දැන්වීම්
ලේඛන හා සම්බන්ධ කටයුතු අප්‍රමාදීව හා විධිමත්ව සිදු කරමින් මෙරට විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් කාර්යක්ෂම හා වඩාත් ඵලදායි සේවාවක් ඉටු කිරීම කෙරෙහි අප දෙ...

2026 නව වසර පිළිගැනීම සහ රාජකාරී ආරම්භ කිරීමේ නිල උත්සවය විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් චාමින්ද හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.01.01 දින දෙපාර්තම...

රටේ ශ්‍රම බලකාය නියෝජනය කරන ප්‍රධාන කොටස්කරුවන් වෙමින් සේවයෙන් විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවා ජ්‍යෙෂ්ඨ විශ්‍රාමික ප්‍රජාව ගෞරවයෙන් සිහිපත් කරන දිනය සෑ...

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ "විශ්‍රාම කළමනාකරණ දත්ත පද්ධතිය" (Pensions Management System) තවදුර...

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස චාමින්ද හෙට්ටිආරච්චි මහතා 2025.01.01 වැනි දින රාජකාරී ආරම්භ කරනු ලැබීය.
...මෙම දෙපාර්තමේන්තුව රම්බොඩ සහ කැලණියේ පිහිටි නිවාඩු නිකේතන දෙකක් පවත්වාගෙන යනු ලැබේ. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අපගේ වටිනා විශ්‍රාමික ප්‍රජාවට සහ රාජ්‍ය සේවකයන්ට උසස් තත්ත්වයේ නවාතැන් පහසුකම් සහ විවේකයක් ලබාදීම අරමුණු කරයි. බාහිර අමුත්තන්ට ද සාධාරණ මුදලකට මෙම පහසුකම් වෙන්කරවා ගත හැක.
රම්බොඩ නිවාඩු නිකේතනය රම්බොඩ දිය ඇල්ල අසල හරිත හා නැවුම් වාතය සහිත, ස්වභාව සෞන්දර්යයෙන් අනූන පරිසරයක පිහිටා ඇත.
කැලණිය නිවාඩු නිකේතනය වාණිජ අගනුවරට පැමිණෙන විශ්‍රාමිකයින්ට විවිධ සේවාවන් ලබා ගැනීමට පහසුකම් සැලසීම සඳහා කොළඹට ආසන්න විශ්‍රාමික නිවාඩු නිකේතනයක් ලෙස සංවර්ධනය කර ඇත. ශ්‍රවණාගාර, රැස්වීම් කාමර සහ එළිමහන් උත්සව ස්ථාන මෙන්ම කාමර සහ කබානා මෙයට ඇතුළත් වේ. පිවිසෙන්න >>>