අපගේ විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ට කාර්යක්ෂම හා ගුණාත්මක සේවාවක් සැපයීමේ පොදු ඉලක්කයක් ඇතිව අපගේ කණ්ඩායම සකස් කර ඇත. සාමූහිකව වැඩ කිරීම අපගේ ශක්තිය වන අතර එක්ව ඉදිරියට යාම අපගේ අරමුණයි.

විවිධ අධ්‍යාපන විෂයයන් සහ කුසලතා ඇති විවිධ සේවා කාණ්ඩවල රජයේ නිලධාරීන් එක්දහස් එකසිය හැට පස් දෙනෙකුගෙන් අපගේ කණ්ඩායම සමන්විත වේ. පහත දැක්වෙන්නේ අපගේ නායකත්ව කණ්ඩායමයි. ඊට අමතරව, අපගේ කණ්ඩායමට පරිවර්තකයින් දෙදෙනෙකු, තොරතුරු තාක්ෂණ නිලධාරීන් තිදෙනෙකු, තොරතුරු තාක්ෂණ සහායකයින් තිදෙනෙකු, විශ්‍රාම වැටුප් නිලධාරීන් එකසිය අසූ හතර දෙනෙකු, සංවර්ධන නිලධාරීන් පන්සිය අසූ හත් දෙනෙකු, කළමනාකරණ සේවා නිලධාරීන් එකසිය හැට එක් දෙනෙකු, ලේඛන සහායකයින් එකසිය දහ අට දෙනෙකු, බංගලා පාලකයකු , උද්‍යාන පාලකයින් තිදෙනෙකු , රියදුරන් දස දෙනෙකු සහ කාර්යාල කාර්ය සහායකයින් හැට දෙදෙනෙකු ඇතුළත් වේ. අප සියලු දෙනාගේ සහයෝගීතාවය අපගේ සාර්ථකත්වයයි.

චාමින්ද හෙට්ටිආරච්චි මහතා

විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්

එස්.එම්.පෙත්තාවඩු මිය

අතිරේක අධ්‍යක්ෂ ජනරාල්

විශ්‍රාම වැටුප්

Jayanath crop

කේ.ජී.ආර්.ජයනාත් මහතා

අධ්‍යක්ෂ (විශ්‍රාම වැටුප්)

ඒ.ඩී.අයි.මෙන්ඩිස් මහතා

නියෝජ්‍ය අධ්‍යක්ෂ(විමධ්‍යගත විශ්‍රාම වැටුප්)

තුලක්ෂි ජනගන් මිය

නියෝජ්‍ය අධ්‍යක්ෂ(මධ්‍යගත විශ්‍රාම වැටුප්)

කේ.ජී.අයි.කුමාරි මිය

සහකාර අධ්‍යක්ෂ(විදේශ විශ්‍රාම වැටුප් )

ඩබ්.එල්.අයි.ඕ.එම්.ඩී.ඒ.ගුණතිලක මයා

නියෝජ්‍ය අධ්‍යක්ෂ (සන්නද්ධ සේවා විශ්‍රාම වැටුප්)

ඩිජිටල් පරිපාලන හා සේවා

රුචිරා දඹරගේ මිය

අධ්‍යක්ෂ(ඩිජිටල් පරිපාලන හා සේවා)

ඩී.එල්.ඩබ්.දෙනිපිටිය මෙය

සහකාර අධ්‍යක්ෂ(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ)

ආර්.පී.බී.ඒ.විතාරණ මහතා

සහකාර අධ්‍යක්ෂ(තොරතුරු තාක්ෂණ)

වැන්දඹු අනත්දරු

එම්.කේ.පී.ආරියරත්න මහතා

අධ්‍යක්ෂ(වැන්දඹු අනත්දරු)(වැ.බ.)

ජේ.වී.ආර්.කුලාස් මිය

නියෝජ්‍ය අධ්‍යක්ෂ (වැන්දඹු අනත්දරු)

එස්.එන්.පී.හපුආරච්චි මිය

පරිපාලන නිලධාරී(වැන්දඹු අනත්දරු)

පාලන

ඊ.එම්.එන්.එදිරිසිංහ මිය

අධ්‍යක්ෂ(පාලන)

ටී.වී.ධනසිංහම් මිය

නියෝජ්‍ය අධ්‍යක්ෂ (පාලන)

ඊ.ජී.ප්‍රියාල් ඉන්දික මහතා

සහකාර අධ්‍යක්ෂ (මානව සම්පත්)

එල්.පී.එස්.කේ.ලියනගේ මහතා

පරිපාලන නිලධාරී(පාලන)

ප්‍රතිපත්ති හා නීති

ඩබ්.පී.ඒ.යූ.වීරසිංහ මිය

අධ්‍යක්ෂ(ප්‍රතිපත්ති හා විමර්ශන)

එම්.ඒ.එච්.එස්.ඩී.සේනසිංහ මිය

නීති නිලධාරී

ජේ.එම්.එස්.කුමාරිහාමි මිය

පරිපාලන නිලධාරී (ප්‍රතිපත්ති)

ගිණුම්

ඒ.ඩී.ටී.එන්.අබේසිංහ මහතා

ප්‍රධාන මූල්‍ය නිලධාරී

එච්.ඩී.එච්.සී.විජේතුංග මිය

ප්‍රධාන ගණකාධිකාරී

පී.කේ.ඒ.ප්‍රියංකා මිය

ගණකාධිකාරී

එම්.ඩී.මාලක මහතා

ගණකාධිකාරී (මාසික විශ්‍රාම වැටුප්)

ඒ.ඊ.ද සිල්වා මිය

ගණකාධිකාරී(සංශෝධන)

ජී.එච්.ඒ.ජීවන්ති මිය

ගණකාධිකාරී (පාරිතෝෂික)

එස්.එම්.එන්.සේනාධිපති මිය

ගණකාධිකාරී(දායකත්ව)

අභ්‍යන්තර විගණන

පුරප්පාඩු

ප්‍රධාන අභ්‍යන්තර විගණක

ඩබ්.එම්.එම්.එස්.ප්‍රනාන්දු මිය

අභ්‍යන්තර විගණක

රාජ්‍ය සේවා අර්ථ සාධක අරමුදල

ඩබ්.ඩී.වී.ආර්.කොස්තා මහතා

ගණකාධිකාරී (රා.සේ.අ.සා.අ.)

අයි.ආර්.ඩී.ගුණවර්ධන මහතා

පරිපාලන නිලධාරී (රා.සේ.අ.සා.අ.)

අමතන්න

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, මාලිගාවත්ත, කොළඹ 10.
දුරකථන : +94 112 320 049
ෆැක්ස් : +94 112 320 049
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වැඩ කරන වේලාවන් : පෙ.ව 8.30 - ප.ව. 4.15
1970 Hotline