විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විශ්‍රාම වැටුප් ක්ෂේත්‍රයේ කුසලතා සහ දැනුම වැඩි දියුණු කිරීම සඳහා පුළුල් පරාසයක පුහුණු අවස්ථා ලබා දෙමින් සේවක සංවර්ධනයට ද ප්‍රමුඛත්වයක් ලබා දී ඇත. මෙම පුහුණු වැඩමුළු මඟින් කාර්යක්‍ෂම විශ්‍රාම වැටුප් සේවාවක් සඳහා වන නවතම මෙවලම් සහ තාක්‍ෂණයෙන් ඔබව සන්නද්ධ කරයි. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් පිරිනමනු ලබන පුහුණු අවස්ථා ගවේෂණය කර විශ්‍රාම වැටුප් පරිපාලනයේ වෘත්තීය සාර්ථකත්වය සඳහා ඔබව සවිබල ගන්වන්න.

- පුහුණු සැසිය 1:
- දිනය: ජනවාරි
මාධ්‍යය: මාර්ගගත
සහභාගීත්වය : වි.වැ.දෙ අනුයුක්තව ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්හි සේවයේ නිරත වි.වැ.නි /සං.නි/ලේඛන සහකාර හා ක.සේ.නි
- පුහුණු සැසිය 2:
- දිනය: ජනවාරි /පෙබරවාරි
මාධ්‍යය: දෙපාර්තමේන්තුවේ දී
සහභාගීත්වය : වි.වැ.දෙ අයත් ද්විතීයීක මට්ටමට අයත් නිලධාරීන්
- පුහුණු සැසිය 3:
- දිනය: පෙබරවාරි
මාධ්‍යය: දෙපාර්තමේන්තුවේ දී
සහභාගීත්වය : වි.වැ.දෙ අයත් සියලුම මට්ටමේ නිලධාරීන් නියෝජනය වන පරිදි නිලධාරීන්
- පුහුණු සැසිය 4:
- දිනය: පෙබරවාරි
මාධ්‍යය: දෙපාර්තමේන්තුවේදී / මාර්ගගත
සහභාගීත්වය : සියලුම ගණකාධිකාරීවරුන් හා අවශ්‍යතාවය අනුව අනෙකුත් සියලුම මාණ්ඩලික නිලධාරීන් සඳහා
- පුහුණු සැසිය 5:
- දිනය: පෙබරවාරි
මාධ්‍යය: දෙපාර්තමේන්තුවේදී / මාර්ගගත
සහභාගීත්වය : වි.වැ.දෙ අනුයුක්තව ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්හි සේවයේ නිරත වි.වැ.නි /සං.නි/ලේඛන සහකාර හා ක.සේ.නි
- පුහුණු සැසිය 6:
- දිනය: පෙබරවාරි/මාර්තු
මාධ්‍යය: දෙපාර්තමේන්තුවේදී
සහභාගීත්වය : විශ්‍රාමික සංගම්වල ප්‍රධාන නිලධාරීන්
- පුහුණු සැසිය 7:
- දිනය: මාර්තු
මාධ්‍යය: දෙපාර්තමේන්තුවේදී
සහභාගීත්වය : විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට අයත් නිලධාරීන්
- පුහුණු සැසිය 8:
- දිනය: මාර්තු
මාධ්‍යය: මාර්ගගත
සහභාගීත්වය : විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වන රාජ්‍ය අංශයේ විෂය නිලධාරීන්
- පුහුණු සැසිය 9:
- දිනය: මාර්තු
මාධ්‍යය: මාර්ගගත
සහභාගීත්වය : විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වන රාජ්‍ය අංශයේ විෂය නිලධාරීන්
- පුහුණු සැසිය 10:
- දිනය: අප්‍රේල්
මාධ්‍යය: මාර්ගගත
සහභාගීත්වය : වි.වැ.දෙ අනුයුක්තව ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්හි සේවයේ නිරත වි.වැ.නි /සං.නි/ලේඛන සහකාර හා ක.සේ.නි
- පුහුණු සැසිය 11:
- දිනය: මැයි
මාධ්‍යය: දෙපාර්තමේන්තුවේදී
සහභාගීත්වය : වි.වැ.දෙ කාර්යාල කාර්ය සහායක පිරිස
- පුහුණු සැසිය 12:
- දිනය: මැයි
මාධ්‍යය: දෙපාර්තමේන්තුවේදී
සහභාගීත්වය : වි.වැ.දෙ අයත් ද්විතීයීක මට්ටමට අයත් නිලධාරීන්
| ජනවාරි | පෙබරවාරි | මාර්තු |
|---|---|---|
|
පුහුණු සැසිය 1 : |
පුහුණු සැසිය 3 : අල්ලසයෙන් හා දුෂණයෙන් තොරව රාජ්‍ය ආයතනයන්හි විනිවිදභාවය සහතික කිරීම සම්බන්ධයෙන් පුහුණු වැඩසටහනක් පැවැත්වීම පුහුණු සැසිය 4 : පුහුණු සැසිය 5: පුහුණු සැසිය 6: විශ්‍රාමික සංගම්වල ප්‍රධාන නිලධාරීන් සඳහා විශ්‍රාම වැටුප් සකස් කිරීම සම්බන්ධයෙන් පුහුණු වැඩසටහනක් පැවැත්වීම (අධ්‍යක්ෂ ප්‍රතිපත්ති හා විමර්ශන සමඟ සාකච්ඡා කරගත් පරිදි පුහුණුව ඇතුළත් කර ඇත) |
පුහුණු සැසිය 7: මානසික සුවතාව සම්බන්ධ පුහුණු වැඩසටහනක් පැවැත්වීම.
පුහුණු සැසිය 8 : පුහුණු සැසිය 9: විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධවන රාජ්‍ය අංශයේ විෂය නිලධාරීන් සඳහා මධ්‍යගත අයදුම්පත් යොමු කිරීම සම්බන්ධව මාර්ගගත සැසියක් පැවැත්වීම (සිංහල මාධ්‍ය) |
| අප්‍රේල් | මැයි | ජුනි |
| පුහුණු සැසිය 10: හමුදා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් ඇතිවන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම. |
පුහුණු සැසිය 11 : පුහුණු සැසිය 13 : |
පුහුණු සැසිය 14 : නායකත්වය හා පෞරුෂ වර්ධනය සම්බන්ධ පුහුණු වැඩසටහනක් පැවැත්වීම පුහුණු සැසිය 15 : වැන්දඹු/වැන්දඹු පුරුෂ හා අනත්දරු ක්‍රමයේ ලියාපදිංචි කිරීම හා මරණ පාරිතෝෂික ගෙවීම සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනයන්හි විෂය නිලධාරීන් දැනුවත් කිරීම |
| ජූලි | අගෝස්තු | සැප්තැම්බර් |
|
පුහුණු සැසිය 16 :
|
පුහුණු සැසිය 18: විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධවන රාජ්‍ය අංශයේ විෂය නිලධාරීන් සඳහා මධ්‍යගත අයදුම්පත් යොමු කිරීම සම්බන්ධව මාර්ගගත සැසියක් පැවැත්වීම (දමිල මාධ්‍ය)
|
පුහුණු සැසිය 19 : විශ්‍රාම වැටුප් විෂමතා ගෙවීම සම්බන්ධයෙන් ඇතිවන ගැටලු සාකච්ඡා කිරීම. |
| ඔක්තෝම්බර් | නොවැම්බර් | දෙසැම්බර් |
|
පුහුණු සැසිය 20:
|
පුහුණු සැසිය 22: |
පුහුණු සැසිය 23: පුහුණු සැසිය 24: පුහුණු සැසිය 25: පුහුණු සැසිය 26: පුහුණු සැසිය 27: |
- පුහුණු සැසිය 13:
- දිනය: මැයි
මාධ්‍යය: මාර්ගගත
සහභාගීත්වය: වි.වැ.දෙ අනුයුක්තව ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්හි සේවයේ නිරත වි.වැ.නි /සං.නි/ලේඛන සහකාර හා ක.සේ.නි
- පුහුණු සැසිය 14:
- දිනය: ජුනි
මාධ්‍යය: දෙපාර්තමේන්තුවේදී
සහභාගීත්වය : විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට අයත් මාණ්ඩලික නිලධාරීන්
- පුහුණු සැසිය 15:
- දිනය: ජුනි
මාධ්‍යය: මාර්ගගත
සහභාගීත්වය : විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වන රාජ්‍ය අංශයේ විෂය නිලධාරීන්
- පුහුණු සැසිය 16:
- දිනය: ජුලි
මාධ්‍යය: දෙපාර්තමේන්තුවේදී
සහභාගීත්වය : විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට අයත් නිලධාරීන්
- පුහුණු සැසිය 17:
- දිනය: ජුලි
මාධ්‍යය: මාර්ගගත
සහභාගීත්වය : විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වන රාජ්‍ය අංශයේ විෂය නිලධාරීන්
- පුහුණු සැසිය 18:
- දිනය: අගෝස්තු
මාධ්‍යය: මාර්ගගත
සහභාගීත්වය : විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වන රාජ්‍ය අංශයේ විෂය නිලධාරීන්
- පුහුණු සැසිය 19:
- දිනය: සැප්තැම්බර්
මාධ්‍යය: මාර්ගගත
සහභාගීත්වය : වි.වැ.දෙ අනුයුක්තව ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්හි සේවයේ නිරත වි.වැ.නි /සං.නි/ලේඛන සහකාර හා ක.සේ.නි
- පුහුණු සැසිය 20:
- දිනය: ඔක්තෝම්බර්
මාධ්‍යය: මාර්ගගත/දෙපාර්තමේන්තුවේදී
සහභාගීත්වය : වි.වැ.දෙ අයත් ද්විතීයීක මට්ටමට අයත් නිලධාරීන්
- පුහුණු සැසිය 21:
- දිනය: ඔක්තෝබර්
මාධ්‍යය: මාර්ගගත
සහභාගීත්වය : වි.වැ.දෙ අනුයුක්තව ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්හි සේවයේ නිරත වි.වැ.නි /සං.නි/ලේඛන සහකාර හා ක.සේ.නි
- පුහුණු සැසිය 22:
- දිනය: නොවැම්බර්
මාධ්‍යය: මාර්ගගත
සහභාගීත්වය : වි.වැ.දෙ අනුයුක්තව ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්හි සේවයේ නිරත වි.වැ.නි /සං.නි/ලේඛන සහකාර හා ක.සේ.නි
- පුහුණු සැසිය 23:
- දිනය: දෙසැම්බර්
මාධ්‍යය: දෙපාර්තතමේන්තුවේදී
සහභාගීත්වය : විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ රියදුරු මහතුන්
- පුහුණු සැසිය 24:
- දිනය: දෙසැම්බර්
මාධ්‍යය: ඉල්ලීම් අනුව
සහභාගීත්වය : විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ජ්‍යේෂ්ඨ ද්විතියීක හා ප්‍රාථමික මට්ටමට අයත් නිලධාරීන් සඳහා
- පුහුණු සැසිය 25:
- දිනය: දෙසැම්බර්
මාධ්‍යය: ඉල්ලීම් අනුව
සහභාගීත්වය : මාණ්ඩලික හා සෙසු නිලධාරීන්
- පුහුණු සැසිය 26:
- දිනය: දෙසැම්බර්
මාධ්‍යය: ඉල්ලීම් අනුව
සහභාගීත්වය : පළාත් මට්ටමින් විෂය නිලධාරීන් සඳහා
- පුහුණු සැසිය 27:
- දිනය: දෙසැම්බර්
මාධ්‍යය: ඉල්ලීම් අනුව
සහභාගීත්වය : අවශ්‍යතාවය සහිත නිලධාරීන් සඳහා (අංශ ප්‍රධානී නිර්දේශය සහිතව)