සාදරයෙන් පිළිගනිමු! පරිශීලක-හිතකාමී ඩිජිටල් විසඳුම් හරහා අපගේ සේවාවන් ඔබට සමීප කිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කැපවී සිටී. ඔබගේ අයදුම්පත්‍ර සහ ගෙවීම් විස්තර දැනගැනීම සඳහා විශ්‍රාමික සේවා ද්වාරය ඔබට පහසුකම් සලසා ඇත. ඔබගේ විශ්‍රාම ජීවිතය සුහද සහ සුවපහසු කිරීමට ඉදිරිපත් කර ඇති අපගේ විද්‍යුත් සේවා අත්විඳින්න.

මීළඟ විශ්‍රාම වැටුප් දිනය:2026 අ‍ප්‍රේල් 09 (බ්‍රහස්පතින්දා)

ප්‍රීතිමත් විශ්‍රාම ජීවිතයක් සඳහා අද දින සිතුවිල්ල:

"බොහෝ දෙනෙකුට, විශ්‍රාම ගැනීම යනු පුද්ගලික වර්ධනය සඳහා කාලයකි, එය වැඩි නිදහසක් සඳහා මාවත බවට පත්වේ."
රොබට් ඩෙලමොන්ටේග්

නිවේදන

newජීවිත සහතික යාවත්කාලීන තත්ත්වය ලබා ගැනීම සඳහා පරිශීලක මාර්ගෝපදේශය >>> බලන්න

මාර්ගගතව නිදහස් දුම්රිය ගමන් බලපත්‍ර (වොරන්ට්) ලබා ගැනීම:
ඔබ දැන‍ටමත් නව පද්ධතිය තුළ ලියාපදිංචි වී ඇත්නම්, දැන් මාර්ගගතව ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා පහසුකම් සලසා ඇත. ඒ සඳහා පිවිසෙන්න >>>.

මෙම මාර්ගගත පහසුකම ලබා ගත හැක්කේ විශ්‍රාමිකයා හා කලත්‍රයා සඳහා පමණක් බව කාරුණිකව සලකන්න.

මාර්ගගතව දුම්රිය ආසන වෙන් කර ගැනීම:

දැන් ඔබට විශ්‍රාමික නිදහස් දුම්රිය ගමන් බලපත්‍ර (වොරන්ට්) භාවිතයෙන් දුම්රිය මගී ආසන මාර්ගගතව වෙන් කළ හැක.   පිවිසෙන්න

පොදු ලේඛන

විශ්‍රාමික ජීවත්වීමේ සහතිකය ඇඟිලි සලකුණු මාර්ගයෙන් තහවුරු කර ගැනීමේ බැංකු ශාඛා හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල පිළිබඳ තොරතුරු- බලන්න

ඔබගේ සම්මුඛ පරීක්ෂණයට පහත ලියකියවිලි රැගෙන එන්න - බලන්න

වැන්දඹු හා අනත්දරු අයදුම්පත සමඟ ඉදිරිපත් කළ යුතු ලේඛන - බලන්න

දුම්රිය වොරන්ට් බලපත්‍ර සඳහා PD07 ආකෘතිය

ඔබට මෙමඟින් පහත සේවාවන් වෙත ප්‍රවේශ විය හැක

විශ්‍රාම වැටුප් අයදුම්පත පිළිබඳ විස්තර

වැන්දඹු හා අනත්දරු සාමාජිකත්වය

වැන්දඹු හා අනත්දරු අයදුම්පත පිළිබඳ විස්තර

දුම්රිය වොරන්ට් විස්තර

දුම්රිය වොරන්ට් මාර්ගගතව ලබා ගැනීම

මරණ පාරිතෝෂිකයේ තත්ත්වය

ජීවිත සහතික යාවත්කාලීන තොරතුරු

විශ්‍ර‍ාම වැටුප් සංශෝධනය පිළිබඳ තොරතුරු

විශ්‍රාම වැටුප් ගෙවීම් විස්තර

අමතන්න

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, මාලිගාවත්ත, කොළඹ 10.
දුරකථන : +94 112 320 049
ෆැක්ස් : +94 112 320 049
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වැඩ කරන වේලාවන් : පෙ.ව 8.30 - ප.ව. 4.15
1970 Hotline